අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අධ්‍යාපනය

මූලාශ්‍ර 3ක්·පැය 22කට පෙර යාවත්කාලීන විය

Door to Door Skill Campaign වැඩසටහන ඇරඹේ

අගමැතිවරිය ඒ බව පැවසුවේ, රටක් වටින ඔබට ඉඩක් හදන අපි යන්න තේමා කර ගත් Door to Door Skill Campaign වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට අද(21) අධ්‍යාපන අමාත්‍යංශයේදි එක්වෙමින්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මග හැරුණු මෙරට තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම හා පවතින අවස්ථා පිළිබව දැණුවත් කිරීම ඒ යටතේ සිදුවේ. වැඩසටහන අද(21) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. Door to Door Skill Campaign යටතේ රාජ්‍ය නිලධාරීන් සියලු ග්‍රාම නිලධාරී කොට්ටාස වල තරුණ ප්‍රජාවන් හමුවීමට නිවෙස් වලටම යන අතර එහිදී වෘතීය අධ්‍යාපනය සම්බන්ධ දැණුම තරුණ තරුණියන්ට මෙන්ම දෙමවුපියන්ටද ලබා දීම සිදු වේ. රැකියා විරහිත තරුණ තරුණියන් හදුනා ගැනීමත් ඔවුන් දක්ෂකම් දක්වන සහ උනන්දුවක් දක්වන වෘත්තීය ක්ෂේත්‍ර හදුනා ගනිමින් ඒ වෙත යොමු කරවීමත් ඒ යටතේ සිදු කෙරුණු ඇති උසස් පෙළින් පසු ඩිප්ලෝමා, NVQ සුදුසුකම්, උපාධි පාඨමාලා මෙන්ම දේශීය හා විදේශීය රැකියා අවස්ථා වෙත පිවිසීමට මෙම වැඩසටහනින් මග පෙන් වේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·පැය 22කට පෙරDoor to Door Skill Campaign වැඩසටහන ඇරඹේ
  • ගගන·දින 1කට පෙරදිවයින පුරා ගෙයින් ගෙට ගොස් විශේෂ වැඩසටහනක් - වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙන ඔබට සුබ ආරංචියක්
  • අද දෙරණ·දින 1කට පෙරතරුණයන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන 'Door to Door Skill Campaign'

සාරාංශය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය මග හැරුණු මෙරට තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම හා පවතින අවස්ථා පිළිබව දැණුවත් කිරීම ඒ යටතේ සිදුවේ. වැඩසටහන අද(21) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

නලින් හේවගේ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 18 නොවැ 2026ලංකාව ලොව සතුටින්ම මිනිස්සු සිටින රටවල් අතරට ගේනවා....! - නි. ඇමති නලින් හේවගේමූලාශ්‍ර 5ක්
  2. 20 ඔක් 2026විශ්වවිද්‍යාල විද්‍යායතනවල ගැටලුවලට කඩිනම් විසඳුමමූලාශ්‍ර 2ක්
  3. 25 අගෝ 2026'ත්‍රිරෝද රථ රියැදුරු වයස් සීමාව': නලින් හේවගේ පැවසුවේ කුමක් ද? රියැදුරන් සහ ජනතාව කියන්නේ කුමක් ද?මූලාශ්‍ර 2ක්
  4. 23 අගෝ 2026ඉස්කොලෙන් ගියපු ගමන් ත්‍රීවිල් අරන් පාරට දාන්න බෑ,ත්‍රිවීල් පදින්න පුළුවන් අවම වයස 40 දක්වා ඉහළ දානවා - ඇමති නලීන් හේවගේමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Harini Amarasuriya·
  • නලින් හේවගේ
ආයතන
  • අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය·
  • සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය·
  • ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය·
  • අධ්‍යාපන අමාත්‍යංශයේදි
ස්ථාන
  • Jaffna·
  • Sri Lanka

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
21 නොවැ, 14:10
අවසන් යාවත්කාලීනය
21 නොවැ, 20:40

අධ්‍යාපනය හි තව

අධ්‍යාපනය
  • 2027 අයවැයට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් හෙට ජාතික විරෝධතාවකමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර
  • ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට පියවරමූලාශ්‍ර 3ක්·පැය 7කට පෙර
  • ‘දරුවන්ගේ සහජ හැකියාවන්ට ගැළපෙන වෘත්තීය මාර්ග විවර කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණයි’මූලාශ්‍ර 2ක්·පැය 8කට පෙර
  • ගුරු - විදුහල්පතිවරුන් වැඩ වර්ජනයකට සැරසෙයිමූලාශ්‍ර 6ක්·දින 1කට පෙර
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාසල් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම අවසන්මූලාශ්‍ර 2ක්·දින 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ශ්‍රී ලංකාවේ 7 වැනි ණය සමාලෝචනය සලකා බැලීමට IMF විධායක මණ්ඩලය දෙසැම්බර් 2 වැනිදා රැස්වෙයිමූලාශ්‍ර 3ක්
  2. 2මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5''සොරි.. අපි කිසිම වෘත්තිය ක්‍රියාමාර්ගයකට නැමෙන්නේ නෑ'' - නි. ඇමති මහින්ද ජයසිංහමූලාශ්‍ර 3ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය