මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
‘දරුවන්ගේ සහජ හැකියාවන්ට ගැළපෙන වෘත්තීය මාර්ග විවර කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණයි’
සියලු දරුවන්ට එකම අධ්‍යාපන මාර්ගයකින් ඉදිරියට යාමට සිදුවන සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරමින්, දරුවන්ගේ සහජ හැකියාවන්, කැමැත්ත හා අභිලාෂයන් හඳුනාගෙන, ඒ අනුව තම අනාගතය හැඩගැස්වීමට අවශ්‍ය විවිධ අධ්‍යාපන හා වෘත්තීය මාර්ග තෝරාගැනීමේ අවස්ථා පුළුල් කිරීම…
සාරාංශය
2026 නොවැම්බර් 21 වන දින ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති ජාතික වෘත්තීය නිපුණතා ප්‍රවර්ධන වැඩසටහනේ (Door to Door Skill Campaign) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.
