දිවයින පුරා පිහිටි විශ්වවිද්යාල විද්යායතන 6ක ක්රියාත්මක ව්යාපෘති සහ ඒවායේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතාගේ ප්රධානත්වයෙන් 'නිපුණතා පියස' අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී
මෙහිදී විශේෂයෙන්ම මාතර, කුලියාපිටිය, බටන්ගල, රත්මලාන සහ යාපනය යන විද්යායතනවල පවතින අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල හිඟය, ඉඩම්, ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කෙරුණා.
මව්බිම වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- නලින් හේවගේ2
- ගායනී ශ්රී නිශ්ශංක
- නිපුණතා පියස
ආයතන- අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ2
- විශ්වවිද්යාල විද්යායතන2
ස්ථාන- කුලියාපිටිය2
- රත්මලාන2
- Jaffna2
- Matara2
- බටන්ගල2
යතුරු පද- විද්යායතනවල2
- ගැටලුවලට2
- කඩිනම්2
- ශ්රවණාගාරයේදී
- විසඳුම්
- පවතින
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා