2 sources
විශ්වවිද්යාල විද්යායතනවල ගැටලුවලට කඩිනම් විසඳුම
දිවයින පුරා පිහිටි විශ්වවිද්යාල විද්යායතන 6ක ක්රියාත්මක ව්යාපෘති සහ ඒවායේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතාගේ ප්රධානත්වයෙන් 'නිපුණතා පියස' අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී
