මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
'ත්‍රිරෝද රථ රියැදුරු වයස් සීමාව': නලින් හේවගේ පැවසුවේ කුමක් ද? රියැදුරන් සහ ජනතාව කියන්නේ කුමක් ද?
2018 වසරේ බලයට පත්වූ යහපාලන රජය ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මගී ප්‍රවාහන සේවය සඳහා රියැදුරු බලපත්‍රය ලබාදීම සඳහා වයස අවුරුදු 35ක් දක්වා ඉහළ දමන බවට එවකට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. කෙසේ වුව ද එවකට කැබිනට් මණ්ඩලය එම තීරණයට විරුද්ධ වීම හේතුවෙන් 2018 අගෝස්තු මස 21 වන දා ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මගී ප්‍රවාහනය සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අවම වයස් සීමාව ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.
සාරාංශය
මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අධ්‍යාපනයේ වෙනසක් කරනවා. හොරකම් කරනවා කියලා බැනලා වැඩක් තියෙනව ද?
නලින් හේවගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 නොවැ 2026ලංකාව ලොව සතුටින්ම මිනිස්සු සිටින රටවල් අතරට ගේනවා....! - නි. ඇමති නලින් හේවගේමූලාශ්‍ර 5ක්
- 20 ඔක් 2026විශ්වවිද්‍යාල විද්‍යායතනවල ගැටලුවලට කඩිනම් විසඳුමමූලාශ්‍ර 2ක්
- 23 අගෝ 2026ඉස්කොලෙන් ගියපු ගමන් ත්‍රීවිල් අරන් පාරට දාන්න බෑ,ත්‍රිවීල් පදින්න පුළුවන් අවම වයස 40 දක්වා ඉහළ දානවා - ඇමති නලීන් හේවගේමූලාශ්‍ර 3ක්

