පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රන් පදක්කමක් වෙනුවෙන් සාධාරණය ඉල්ලූ සිසුවියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව
2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරෙයිරා රන් පදක්කම එම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශයේ උපදේශකයෙකු (instructor) ලෙස සේවය කරන ඒ.එච්.ඒ.ඩී. අබේසේකර නමැත්තෙකු වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබී ය.
