මූලාශ්‍ර 6ක්
මෙට්‍රෝ බස් සමාගමේ තෙවන ඩිපෝව ‘MetroCore’ නමින් ඒකල දී විවෘත වෙයි
Lanka Metro Transit MetroCore ඩිපෝව ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී නිල වශයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්
