6 sourcesUpdated
මෙට්‍රෝ බස් සමාගමේ තෙවන ඩිපෝව ‘MetroCore’ නමින් ඒකල දී විවෘත වෙයි
Lanka Metro Transit MetroCore ඩිපෝව ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී නිල වශයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්…
Full coverage
මව්බිමමෙට්රෝ බස් සමාගමේ තෙවන ඩිපෝව ‘MetroCore’ නමින් ඒකල දී විවෘත වෙයි
ITN Newsමෙරට තුන් වන මෙට්‍රෝ බස් ඩිපෝ අංගනය විවෘත කෙරේ

News.lkතවත් මෙට්‍රො ඩිපෝවක් අද ඒකල දී මෙහෙයුම් අරඹයි

Hiru News - Sinhalaඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි

ලංකාදීපතවත් මෙට්‍රො ඩිපෝවක් අද ඒකල දී වැඩ අරඹයි

Hiru Gossipමෙට්‍රො බස් රථ සේවාව සඳහා ඉදිකළ තවත් දැවැන්ත ඩිපෝ අංගනයක් අද සිට මෙහෙයුම් අරඹයි... අලුත්ම මෙට්‍රො බස් රථ 20ක් ධාවනයට

Summary
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා.
What this story is about
People
Organisations