මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
තෙල් පෝලිමකට අශූචි ප්රහාරයක්..
මාරවිල ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී අසූචි ප්රහාරයක් එල්ල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
මාරවිල ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක රැඳී සිටි පිරිසක් ඉලක්ක කර අසූචි ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඊයේ (05) දිනයේ දී මෙම අසූචි ප්රහාරය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වනු ලැබුවා.
දයාසිරි ජයසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 සැප් 2026ශ්රිලනිප ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයිමූලාශ්ර 4ක්
- 14 සැප් 2026කතානායක හුටපටේ ජාත්යත්තරයෙත් දිගහැරේ..මූලාශ්ර 3ක්
- 11 සැප් 2026මාලිමාවේ දෙවන කතානායකටත් අකුළං යන්න වෙන ලකුණු - කතානායකවරයෙකුට එල්ල නොවූ චෝදනා මාලාවක්...!මූලාශ්ර 3ක්
- 31 අගෝ 2026අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්මූලාශ්ර 2ක්
- 29 අගෝ 202605 වනදා සිට රට පුරා කරන්නේ පච රැස්වීම් මාලාවක් - මන්ත්රී දයාසිරි ජයසේකර කියයිමූලාශ්ර 2ක්
- 23 ජූනි 2026දයාසිරියි අජිතුයි සෙංකෝලය උස්සන් යන්න හදලා පාර්ලිමේන්තුව උණුසුම් (video)මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.