2 sourcesUpdated
තෙල් පෝලිමකට අශූචි ප්රහාරයක්..
මාරවිල ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී අසූචි ප්රහාරයක් එල්ල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
Full coverage
Image: Dasatha Lanka NewsBy Kavika Tharunindu Ashirwad Gamarathne
Read on Dasatha Lanka NewsAlso covered by
Summary
මාරවිල ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක රැඳී සිටි පිරිසක් ඉලක්ක කර අසූචි ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඊයේ (05) දිනයේ දී මෙම අසූචි ප්රහාරය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වනු ලැබුවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.