ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
PSTA තාම බලන්න බැරිවුනා.. එනිසා අදහසක් කියන්න බෑ..- අගරදගුරු
දැනට බලපැවැත්වෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතෝලික සභාවේ නීතිඥ කණ්ඩායම මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.
සම්පූර්ණ වාර්තා
Lanka C NewsPSTA තාම බලන්න බැරිවුනා.. එනිසා අදහසක් කියන්න බෑ..- අගරදගුරු

ගගනප්රතිත්රස්ත පනත ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් - නීතිඥවරුන් හරහා අධ්‍යයනයක් [VIDEO]

Hiru News - Sinhala"PSTA පනත ගැන මම තවම අධ්‍යයනය කරනවා - අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් ඒ පිළිබඳව අදහස් දක්වන්නෙ නෑ'' - මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

සාරාංශය
Cardinal Ranjith Comments on New Anti-Terrorism Legislation Under Review The Catholic Church's legal team is currently examining the proposed new anti-terrorism legislation, which the government plans to present to Parliament to replace the existing Prevention of Terrorism Act. This revelation came from Colombo's Archbishop, Cardinal Malcolm Ranjith.
මැල්කම් කාදිනල් රංජිත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 සැප් 2026නැවත ජාතිවාදී ගැටුම් ශ්‍රී ලංකාවේ නෑ…ජාතික සමගිය නැංවීමේ රජයේ වැඩපිළිවෙළ අගය කරනවා – ජනාධිපතිමූලාශ්‍ර 4ක්
- 16 ජූලි 2026සුරේෂ් සලේගේ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්මූලාශ්‍ර 2ක්
- 13 ජූනි 2026පාස්කු පරීක්‍ෂණ දැන් හරියටම වෙනවා.. දිගටම ඔහොම යං..- අගරදගුරුමූලාශ්‍ර 2ක්
- 21 අප්‍රේ 2026පාස්කු ප්‍රහාර විමර්ශන ගැන වත්මන් රජය සුබවාදී තත්ත්වයක - කාදිනල් මැල්කම් රංජිත් හිමි කියයිමූලාශ්‍ර 2ක්
- 15 පෙබ 2026පවුල් සංස්ථාව බිඳ වැටීමේ භයානක තත්ත්වයක් - කාදිනල් හිමියන්මූලාශ්‍ර 2ක්
- 10 දෙසැ 2025කාදිනල් හිමිට අපහාස කරාට නාමල් කුමාර අල්ලන්න නියෝගමූලාශ්‍ර 2ක්