මූලාශ්‍ර 2ක්
පාස්කු ප්‍රහාර විමර්ශන ගැන වත්මන් රජය සුබවාදී තත්ත්වයක - කාදිනල් මැල්කම් රංජිත් හිමි කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව වත්මන් රජය සුබවාදී තත්ත්වයක සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරයෙන් වසර 7ක් සපිරෙන අද දින මාධ්‍ය වෙත...
