Trending3 sourcesUpdated
PSTA තාම බලන්න බැරිවුනා.. එනිසා අදහසක් කියන්න බෑ..- අගරදගුරු
දැනට බලපැවැත්වෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතෝලික සභාවේ නීතිඥ කණ්ඩායම මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.
Full coverage
Lanka C NewsPSTA තාම බලන්න බැරිවුනා.. එනිසා අදහසක් කියන්න බෑ..- අගරදගුරු

ගගනප්රතිත්රස්ත පනත ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් - නීතිඥවරුන් හරහා අධ්‍යයනයක් [VIDEO]

Hiru News - Sinhala"PSTA පනත ගැන මම තවම අධ්‍යයනය කරනවා - අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් ඒ පිළිබඳව අදහස් දක්වන්නෙ නෑ'' - මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Summary
Cardinal Ranjith Comments on New Anti-Terrorism Legislation Under Review The Catholic Church's legal team is currently examining the proposed new anti-terrorism legislation, which the government plans to present to Parliament to replace the existing Prevention of Terrorism Act. This revelation came from Colombo's Archbishop, Cardinal Malcolm Ranjith.