පොහොර සංකීර්ණයේ කාපට් ඇතිරීමට තෝරාගත් සමාගමට රු. ලක්‍ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ
අත්තිකාරම් මුදලෙන් ආපසු අය කර ගත්තේ රු. 2,214,921ක් පමණයිලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිහිටපු ඇමැති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැ
