මූලාශ්‍ර 2ක්
කුමාර ජයකොඩිට ඇමතිකමක් දීම ගැන ජනපති අනුර වගකිව යුතුයි - නාමල් රාජපක්ෂ කියයි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X සටහනක් තබම්න් පැවසීය. ඔහුගේ විශ්වාසභංග යෝජනාව විවාද...
