මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
තමන් නිවැරදිකරු බව හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි විත්ති කුඩුවේ සිට කියයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සියලු චෝදනාවලට තමා නිවරැදිකරු බවට විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළා. ඒ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වු අවස්ථාවේ දීයි. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. නඩු විභාගය ආරම්භ වීමට මත්තෙන් මහාධිකරණ විනිසුරුවරයා [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
ඒ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වු අවස්ථාවේ දීයි. එහිදි විත්ති කුඩුවේ සිට හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ සියලු චෝදනා වට තමන් නිවරැදිකරු බවයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.