හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඇතුළු 18 කට ගල් අඟුරු කොමිසමෙන් නොතීසි
හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනෙකුට, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැ
හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනෙකුට, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැ
ඒ අනුව, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනාට ලබන මස 09 වනදාට පෙර ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමි වනවා. නීතිඥවරු මාර්ගයෙන් ඔවුන්ට කොමිෂම හමුවේ සාක්ෂි ගොනු කිරීමේ හැකියාව පවතින අතර, කොමිෂන් සභාව මගින් මේ දක්වා විමසන ලද සාක්ෂිවල සටහන් ද ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත