මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජනපති ඵලදායිතා සම්මාන පුදයි
රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවය ජනා…
සාරාංශය
එමෙන්ම Clean Sri Lanka ජාතික වැඩසටහනේ ප්‍රධාන කුලුනු වන සමාජීය, පාරිසරික සහ ආචාර ධාර්මික යන කරුණු ඇගයීම් රාමුවට ඇතුළත් කර තිබෙන අතර, සේවක සුබසාධනය, ප්‍රජා සහභාගීත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ඵලදායිතාව, විනිවිදභාවය, වගවීම සහ ආචාරධාර්මික පාලනය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත. මානව සම්පතෙහි චර්යාත්මක වෙනස්කම් ඇති කරමින් ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා Clean Sri Lanka වැඩසටහන සෘජුවම එකතු වෙනවා.

