මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහතට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සිඝ්‍රයෙන් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකා - ඉරාන යුද ගැටුම් සමනය වන බවට ඉඟි පළ වීම නිසාවෙන් මෙලෙස බොරතෙල් මිල පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අද පෙරවරුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් ලෙස සටහන්ව පැවති අතර, එය පසුගිය සතියට සාපේක්ෂව [...]
සාරාංශය
අද පෙරවරුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් ලෙස සටහන්ව පැවති අතර, එය පසුගිය සතියට සාපේක්ෂව සියයට 16කින් මිල පහත වැටීමක් බවයි සඳහන් වන්නේ. මේ අතර, WTI බොරතෙල් මිල ද සතියක් තුළ සියයට 12කින් පමණ පහත වැටී ඇති අතර එම බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90ක් ලෙස සඳහන් වුණා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026බොරතෙල් බැරලය බලාගෙන ඉද්දී පහත බසී! දැන් ඩොලර් 87යි!මූලාශ්‍ර 9ක්
- 5 නොවැ 2026ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය: රිපබ්ලිකන් පක්ෂය දරුණු පරාජයක් ලැබීමට බලපෑ හේතු 5ක්මූලාශ්‍ර 12ක්
- 5 නොවැ 2026"ඊජිප්තුවේ කාන්තාවන් මිලියන 80ක් ඉද්දී ඉන්දියානු කාන්තාවක් තෝරාගත්තේ ඇයි?" - අබ්දුල්ගේ මාමා ඇසූ ප්‍රශ්නයට අපූරු පිළිතුරක්!මූලාශ්‍ර 2ක්
- 4 නොවැ 2026ට්‍රම්ප්ට දැඩි පරාජයක් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අල්ලායිමූලාශ්‍ර 6ක්
- 4 නොවැ 2026ඇමෙරිකා මධ්‍යකාලීන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි - ට්‍රම්ප්ගේ දේශපාලන අනාගතය තීරණය වන තීරණාත්මක සටනක්මූලාශ්‍ර 3ක්
- 4 නොවැ 2026ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය ඇරඹෙයිමූලාශ්‍ර 2ක්

