මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මත්තල ගුවන්තොටුපල ආයෝජනයට සමාගම් 17ක් එයි..
වසරකට රුපියල් බිලියන 03කට ආසන්න පාඩුවක් ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කඩිනමින් ප්‍රතිව්‍යුහගත කර, ලබන වසර ඇතුළත ලාභ ලබන රාජ්‍ය වත්කමක් බවට පත්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇත. වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරන්නේ ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරිපත්වූ සමාගම් අතරින් සමාගම් 17ක් මේ වන විටත් තෝරාගෙන අවසන් බවය.
සාරාංශය
Government Launches Restructuring Plan for Mattala Rajapaksa International Airport In a bid to transform the loss-making Mattala Rajapaksa International Airport into a profitable state asset within the next year, the government has initiated a special restructuring program. A total of 19 local and foreign firms expressed interest in investing in the airport's development by submitting project proposals.

