3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොහොර සංකීර්ණයේ කාපට් ඇතිරීමට තෝරාගත් සමාගමට රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ
අත්තිකාරම් මුදලෙන් ආපසු අය කර ගත්තේ රු. 2,214,921ක් පමණයිලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිහිටපු ඇමැති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැ…
சுருக்கம்
අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා මහතා 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසුකරුවකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණු බව පැවසීය. එම අවස්ථාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.


