මූලාශ්‍ර 2ක්
දූෂිත ගල්අඟුරු ගනුදෙනුව ගැන විවාදයකට බලශක්ති ඇමතිට අභියෝගයක්
දූෂිත ටෙන්ඩරයක් මඟින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව අනාවරණයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, ඒ පිළිබඳව ඕනෑම නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරනවා. එම අභියෝගය එල්ල කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන පෙන්වන බවයි. වත්මන් රජය සිය [...]
