පාස්කු ප‍්‍රහාරයේ මරාගෙන මැරෙන්න දිවුරු අයෙක් රජයේ සාක්කිකාරයෙක් වෙයි...
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන සහරාන් හෂීම් සමග එක්ව කඳවුරු කිහිපයක සිට මරාගෙන මැරෙන ප්‍රහාරවලට පවා පොරොන්දු ලබා දුන් පුද්ගලයකු, එම නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වෙමින් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.දින දෙසීයකට අධික කාලයක් තිස්සේ විභාග වන මෙම නඩුවේදී, මෙම සාක්ෂිකරු විසින් සිදු කළ ප්‍රකාශයන් අතිශය තීරණාත්මක විය. ඔහු තමන් ද සහරාන් සමග මරාගෙන මැරෙන ප්‍රහා
