මියගියැයි කී සාරා ජස්මින් ජීවතුන් අතර - ඇමති ආනන්ද හෙලි කරයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතු වුවහොත් අනාගතයේදී වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද
