මූලාශ්‍ර 3ක්
පාස්කු ප්‍රහාරය ඊබ්‍රාහීම්ගේ සල්ලි වලට සහරාන් කරපු දෙයක් - ගෝඨා ඇතුළු පිරිස ගෙන්වා ගම්මංපිල පොතකින් කියයි
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු සහරාන් හෂීම් බව අවධාරණය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත පර්යේෂණාත්මක ග්‍රන්ථය මාර්තු 31 වන දින නිල වශයෙන් එළිදැක්වනු ලැබීය. මෙම ප්‍රහාරය සඳහා අව