මූලාශ්‍ර 13ක් යාවත්කාලීන විය
අත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිසට නියෝගයක් - මත් ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සොයන්න විමර්ශනයක්
අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
සම්පූර්ණ වාර්තා
ගගනඅත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිසට නියෝගයක් - මත් ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සොයන්න විමර්ශනයක්

සියත නිව්ස්රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමියට පිවිසීම තහනම් කරයි

සියත නිව්ස්කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් (VIDEO)

Neth Newsරිමාන්ඩ් කළ කස්සප හිමි ඇතුළු හත් දෙනා තවමත් රෝහලේ

දිවයිනකස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්

Dasatha Lanka Newsකස්සප හිමි සත්‍යග්‍රහය කළ භූමියට ඇතුළුවීම තහනම් කරයි

BBC News සිංහලකස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්: මානසික සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කරන්නැයි අධිකරණයෙන් නියෝග

Mawrata News සිංහලකස්සප හිමි ඇතුළු හත්දෙනා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න! මත්ද්‍රව්‍ය පරීක්ෂාවකුත් කරන්න! මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්!

Lanka News Web සිංහලකස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!

News First - සිංහලඅනුරපුර පුදබිමේ කලකාරීව හැසිරුණු පිරිසට වුණ දේ....

Lanka C Newsඋපවාස අවසන්.. දැන් කූඩුවේ.. පොලිසියෙන් උස්සං ගිය කස්සප හිමි රිමාන්ඩ්...

Gossip Lanka Newsබලංගොඩ කස්සප ඇතුළු අයට මානසික වෛද්‍ය පරීක්ෂණයක් - සති දෙකක් රිමාන්ඩ්

ගගනඅධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක සිටි කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු රිමාන්ඩ් - උණුසුම මැද අධිකරණයෙන් දුන් නියෝගය

Dasatha Lanka Newsකස්සප හිමිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියෝග

Neth Newsපොලිස් භාරයට ගත් බලංගොඩ කස්සප හිමියින් ඇතුළු හත් දෙනෙකු රිමාන්ඩ්

Hiru Gossipරුවන්වැලි සෑය අසල ගැටුමෙන් පසු බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස බන්ධනාගාරයට, මානසික සෞඛ්‍ය හා මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් කරන්නත් නියෝගයක්...

ගගනකස්සප හිමි ඇතුළු භික්ෂූන් සිව්නමක් රෝහල් ගත කරයි - රටම නොසන්සුන් කළ රුවන්වැලි සෑ සත්‍යග්‍රහයේ නවතම විස්තරේ

Dasatha Lanka Newsපූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රෝහල්ගත කෙරේ

Mawrata News සිංහලකලබලයෙන් පසු කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට අරන්!
Lanka C Newsපොලිසිය කස්සප හිමි උස්සන් යයි..

Lanka News Web සිංහලකස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!

ගගනරුවන්වැලි සෑය අසළ උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට - උපවාස භූමිය කුඩු කරමින් පිරිසක් කඩා පනී

දිවයිනරුවන්වැලි සෑය අසල උපවාසයේ නිරත කස්සප හිමි ඇතුළු සිව් නමක් පොලිස් භාරයට – උපවාස අට්ටාලයත් ඉවත් කෙරේ

Gossip Lanka NewsUpdate: උපවාස සත්‍යග්‍රහ අවසන් කස්සප හිමි පොලිස් අත්අඩංගුවට

What Newsකස්සපට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දැනුම් දීමක්

දිවයිනඋපවාසයේ නිරත කස්සප හිමියන්ට හෙට පොලිසියට එන්නැයි නැවත දැනුම්දීමක්!

Dasatha Lanka Newsහෙට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට එන්න - කස්සප හිමිට ලිඛිත දැනුම්දීමක්

ගගනරුවන්වැලි මහා සෑය අසල උපවාසයේ සිටින බලංගොඩ කස්සප හිමියන්ට හෙට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට කැඳවීමක්

Dasatha Lanka Newsකස්ස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නම ආරම්භ කළ මාරාන්තික උපවාසයේ දෙවන දිනය අද

බලංගොඩ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026රු. ලක්ෂ 185ක වියදමින් නවීකරණය කළ බලංගොඩ බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි පද්ධතිය ජනතා අයිතියට...මූලාශ්‍ර 4ක්
- 16 නොවැ 2026බලංගොඩ කස්සප හිමියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි බව වෛද්‍ය වාර්තාවෙන් හෙළි වුණා ද?මූලාශ්‍ර 5ක්
- 13 නොවැ 2026බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගමූලාශ්‍ර 4ක්
- 13 නොවැ 2026පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්‍ර 10ක්
- 13 නොවැ 2026බලංගොඩ කස්සප හිමි රෝහලේදීම නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ් කරයි - ඇත්තටම භික්ෂුවක්දැයි සෙවීමට විමර්ෂණ අරඹයිමූලාශ්‍ර 14ක්
- 12 නොවැ 2026මම අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන, මම නරක තැනකට යන්නේ නැහැ - බලංගොඩ කස්සප හිමිමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන