මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව නිකුත්කර තිබෙන වරෙන්තුවකට අනුව උන් වහන්සේ ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තබුණා. ඉන් අනතුරුව ඊයේ දින සිට අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsබලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

News First - සිංහලබලංගොඩ කස්සප හිමි ඇතුළු 07ක් රිමාන්ඩ්
-627864.jpg&w=640&q=75)
Dasatha Lanka Newsකස්සප හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව ත්‍රිකුණාමලේ අධිකරණ නීතිඥවරුන්ගෙන් විරෝධතා ව්‍යාපාරයක්

Gossip Lanka Newsකස්සපටත් ඥානසාරගේ ඉරණම ? - අධිකරණ අපහාසය දුර දිගයයි (video)

ලංකාදීපකස්සප හිමිගේ ප්‍රකාශයට නීතිඥවරු විරුද්ධ වෙති

බලංගොඩ කස්සප ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 16 නොවැ 2026බලංගොඩ කස්සප හිමියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි බව වෛද්‍ය වාර්තාවෙන් හෙළි වුණා ද?මූලාශ්‍ර 5ක්
- 13 නොවැ 2026පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්‍ර 10ක්
- 13 නොවැ 2026බලංගොඩ කස්සප හිමි රෝහලේදීම නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ් කරයි - ඇත්තටම භික්ෂුවක්දැයි සෙවීමට විමර්ෂණ අරඹයිමූලාශ්‍ර 14ක්
- 12 නොවැ 2026මම අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන, මම නරක තැනකට යන්නේ නැහැ - බලංගොඩ කස්සප හිමිමූලාශ්‍ර 2ක්
- 11 නොවැ 2026අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට මම නිතීය ඉගැන්වූවා - බලංගොඩ කස්සප හිමි කියයිමූලාශ්‍ර 2ක්
- 11 නොවැ 2026හරිනි අමරසූරිය ඉන්දීය බුද්ධි අංශයේ සාමාජිකාවක් - බලංගොඩ කස්සපමූලාශ්‍ර 2ක්