මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට මම නිතීය ඉගැන්වූවා - බලංගොඩ කස්සප හිමි කියයි
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට තමා නීතිය ඉගැන්වූ බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ ප්‍රකාශ කළහ. නැගෙනහිර පළාත පාලනය කරන්නේ ඉන්දියාව බවත්, විනිසුරුවරුන්ගෙන්ද එය පෙනෙන බවත් එහිමියෝ උමතුවෙන් මෙන් පැවසූහ. ගලගොඩඅත්තේ ඥාණසාර...
සාරාංශය
දැන් මරණයෙන් මෙපිට වෙන්න මොකක් හරි තියෙනවද? මරණයෙන් මෙපිට, ඒ කියන්නේ මරණයෙන් මෙපිට මොකක් හරි වෙන්න මුකුත් නෑනේ. ඒ නිසා හිරේ විලංගුවේ දාන්න කියන්න, මරණය තෝරගෙන තියෙන්නේ.
ප්‍රීති පද්මන් සූරසේන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 සැප් 2026නඩු ගොනු කිරීමේ ඩිජිටල් පද්ධතිය අගවිනිසුරුගේ නිරීක්ෂණයටමූලාශ්ර 7ක්
- 9 සැප් 2026පොලිසියේ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකළ FR පෙත්සම් 40ක් ඉවතටමූලාශ්ර 2ක්
- 1 සැප් 2026අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්මූලාශ්ර 3ක්
- 31 අගෝ 2026අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්මූලාශ්ර 2ක්
- 3 මැයි 2026ප්‍රගීත් අතුරුදන් වීම : ත්‍රිපුද්ගල මහාධිකරණයක්මූලාශ්ර 2ක්
- 10 මාර් 2026මහින්දානන්දගේ නඩුවේ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම සිතාමතා මඟහැරලා - නීතිඥවරුන්මූලාශ්ර 3ක්

