මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ප්‍රගීත් අතුරුදන් වීම : ත්‍රිපුද්ගල මහාධිකරණයක්
- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් විභාගයට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා තිබේ.ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ය.මහාධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනවිරත්න, නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් එහි සාමාජිකයින් ලෙස පත් කර තිබේ.2010 වසරේ ජනවාරී 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්විය.වසර 16 ක් ගතවී ඇතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
සාරාංශය
- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් විභාගයට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා තිබේ. ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ය. මහාධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනවිරත්න, නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් එහි සාමාජිකයින් ලෙස පත් කර තිබේ.2010 වසරේ ජනවාරී 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්විය.
ප්‍රගීත් එක්නැලිගොඩ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 ඔක් 2026එක්නැලිගොඩ නඩුවේ සිව්වැනි සාක්ෂිකරු මුරලි යළි කැඳවයිමූලාශ්‍ර 2ක්
- 17 ඔක් 2026ප්‍රගීත් එක්නැලිගොඩගේ සම්බන්ධතා ගැන සුරේෂ් සලේ සහ මුරලි අධිකරණය හමුවේ හෙළි කළේ මොනවා ද?මූලාශ්‍ර 6ක්
- 16 ඔක් 2026හිටපු ජනපති මහින්ද මරන්න එක්නැලිගොඩ කොටි එක්ක ගහපු ප්ලෑන එළියටමූලාශ්‍ර 2ක්
- 10 ඔක් 2026ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සුරේෂ් සලේ කැඳවීමට සැරසෙයිමූලාශ්‍ර 4ක්
- 5 මැයි 2026ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයටමූලාශ්‍ර 2ක්
-615438.jpg&w=640&q=75)
