මූලාශ්ර 2ක්
හිටපු ජනපති මහින්ද මරන්න එක්නැලිගොඩ කොටි එක්ක ගහපු ප්ලෑන එළියට
මිසයිල ප්රහාරයකින් එවකට රටේ රාජ්ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ප්රගීත් එක්නැලිගොඩ සැලසුම් කර තිබූ බව කොටි හිටපු බුද්ධි අංශ ස
මිසයිල ප්රහාරයකින් එවකට රටේ රාජ්ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ප්රගීත් එක්නැලිගොඩ සැලසුම් කර තිබූ බව කොටි හිටපු බුද්ධි අංශ ස
පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පිළිබඳ නඩුව අදත් කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ දී විභාගයට ගැනුණා. මේ අතර විත්තියේ නිතීඥ අසිත් සිරිවර්ධන දීර්ඝ ලෙස සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න අසමින් තමන්ගේ ඌණතාවයන් අධිකරණයේ දක්වා සිටියා. පසුව සුරේෂ් සලේ විවෘත අධිකරණයෙන් මෙලෙස ප්රකාශ කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා