- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් විභාගයට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා තිබේ.ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ය.මහාධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනවිරත්න, නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් එහි සාමාජිකයින් ලෙස පත් කර තිබේ.2010 වසරේ ජනවාරී 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්විය.වසර 16 ක් ගතවී ඇතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් විභාගයට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා තිබේ. ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ය. මහාධිකරණ විනිසුරුවරුන් වන නයනා සෙනවිරත්න, නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් එහි සාමාජිකයින් ලෙස පත් කර තිබේ.2010 වසරේ ජනවාරී 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්විය.
Summarised from News First - සිංහල
People- හේවාව2
- ප්‍රගීත් එක්නැලිගොඩගේ
- පද්මන් සූරසේන
- ලක්මාලි හේවාව
- ප් රිය
- ලොකු
Organisations- මානව හිමිකම් සංවිධානය
- යුද හමුදා
Keywords- ත්‍රිපුද්ගල2
- මහාධිකරණයක්2
- අතුරුදන්වීමේ
- පිහිටුවයි
- විභාගයට
- ජනවාරී
- නලීන්
- ස්ථිර
- නඩුව
- නයනා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage