අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්
වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී න
