2 sourcesUpdated
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට මම නිතීය ඉගැන්වූවා - බලංගොඩ කස්සප හිමි කියයි
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට තමා නීතිය ඉගැන්වූ බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ ප්‍රකාශ කළහ. නැගෙනහිර පළාත පාලනය කරන්නේ ඉන්දියාව බවත්, විනිසුරුවරුන්ගෙන්ද එය පෙනෙන බවත් එහිමියෝ උමතුවෙන් මෙන් පැවසූහ. ගලගොඩඅත්තේ ඥාණසාර...
Summary
දැන් මරණයෙන් මෙපිට වෙන්න මොකක් හරි තියෙනවද? මරණයෙන් මෙපිට, ඒ කියන්නේ මරණයෙන් මෙපිට මොකක් හරි වෙන්න මුකුත් නෑනේ. ඒ නිසා හිරේ විලංගුවේ දාන්න කියන්න, මරණය තෝරගෙන තියෙන්නේ.
What this story is about
Organisations

