මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විශ්ව විද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවත් දැවැන්ත වැඩ වර්ජනයකට යයි
එළැඹෙන 25 වැනිදා විශ්ව විද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දැවැන්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානමින් සිටින බව එහි සම සභාපති, ධම්මික එස්. ප්රියන්ත ප්රකාශ කළේය.
