මූලාශ්‍ර 2ක්
අපේ බලාපොරොත්තුව විදුලි ගාස්තු වැඩි නොකරන්නයි.. ඒත් ණය ගෙවන්න තියෙනවා..- විදුලි ඇමති
රජයේ බලාපොරොත්තුව පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
රජයේ බලාපොරොත්තුව පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා