2 sourcesUpdated
අපේ බලාපොරොත්තුව විදුලි ගාස්තු වැඩි නොකරන්නයි.. ඒත් ණය ගෙවන්න තියෙනවා..- විදුලි ඇමති
රජයේ බලාපොරොත්තුව පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි…
Summary
පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම ස ඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය.

