2 ஊடகங்கள்
අපේ බලාපොරොත්තුව විදුලි ගාස්තු වැඩි නොකරන්නයි.. ඒත් ණය ගෙවන්න තියෙනවා..- විදුලි ඇමති
රජයේ බලාපොරොත්තුව පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

Ada Derana Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கරජයේ බලාපොරොත්තුව පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு