ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
රුපියලට තවත් පහරක්: 2026 මුල් මාස 10 තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල 6.8%කින් කඩා වැටෙයි
2026 වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 6.8%ක විනිමය අගයක පහළ යාමක් (අවප්‍රමාණය වීමක්) වාර්තා කර තිබෙන…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේදී ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 332.61 ක් ලෙසින්. එය 2025 වසර අවසානයේදී පැවැති රුපියල් 309.99 සහ 2026 සැප්තැම්බර් මාසය අවසානයේ පැවැති රුපියල් 330.83 යන අගයන්ට සාපේක්ෂව රුපියල තවදුරටත් දුර්වල වීමක් පෙන්නුම් කිරීමක්.



