මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
සටන් විරාමය අවසන් නෑ - අමෙරිකානු ආරක්ෂක ලේකම් හෙග්සෙත්
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව වුවද, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය අවසන් වී නොමැති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.
සාරාංශය
හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඊයේ (04) දිනයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු දෙරට සටන් විරාමය අවසන්'දැයි ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, "නැත, සටන් විරාමය අවසන් වී නැත," යනුවෙනි. වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා වූ 'Project Freedom' මෙහෙයුම සහ හමුදා ක්‍රියාමාර්ග යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකක් බවයි පීට් හෙග්සෙත් වැඩිදුරටත් සඳහන් කළේ.
පීට් හෙග්සෙත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 11 නොවැ 2026ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්ට විරුද්ධව ඔහුගේම පක්ෂයෙන් දෝෂාභියෝගයක්මූලාශ්‍ර 2ක්
- 9 ඔක් 2026එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන අයුරු සජීවීව විකාශය කරන බව පෙන්ටගනය කියයිමූලාශ්‍ර 2ක්
- 1 අප්‍රේ 2026Google, Apple, Tesla සමාගම් වෙත ඉරාන මිසයිල සූදානම් කරයි..මූලාශ්‍ර 3ක්
- 10 මාර් 2026ඉරාන ඉතිහාසයේ දරුණුම ප‍්‍රහාරය අද එල්ල කරනවා..- ඇමරිකා ආරක්‍ෂක ලේකම්මූලාශ්‍ර 2ක්
- 26 දෙසැ 2025නයිජීරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාරමූලාශ්‍ර 2ක්


