සටන් විරාමය අවසන් නෑ - අමෙරිකානු ආරක්ෂක ලේකම් හෙග්සෙත්
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව වුවද, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය අවසන් වී නොමැති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව වුවද, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය අවසන් වී නොමැති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඊයේ (04) දිනයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු දෙරට සටන් විරාමය අවසන්'දැයි ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, "නැත, සටන් විරාමය අවසන් වී නැත," යනුවෙනි. වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා වූ 'Project Freedom' මෙහෙයුම සහ හමුදා ක්‍රියාමාර්ග යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකක් බවයි පීට් හෙග්සෙත් වැඩිදුරටත් සඳහන් කළේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன