මූලාශ්‍ර 2ක්
ඉරාන ඉතිහාසයේ දරුණුම ප‍්‍රහාරය අද එල්ල කරනවා..- ඇමරිකා ආරක්‍ෂක ලේකම්
'ඔපරේෂන්එපික් ෆියුරි' මෙහෙයුමේ 10වනදිනය සනිටුහන් කරමින්,ඉරානයතුළ අද (10)දිනමෙතෙක් එල්ල කළ ප්‍රබලතමප්‍රහාර මාලාව ක්‍රියාත්මකකරන බව අමෙරිකානු ආරක්ෂකලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශකර තිබේ.ඉරානය මේවන විට යුද්ධයෙන් දැඩි ලෙසපසුබෑමට ලක්ව ඇති බවත් ඔවුන්ජාත්‍යන්තරය තුළ තනිවී ඇතිබවත් පෙන්ටගනයේ පැවති මාධ්‍යහමුවකදී ඔහු අවධාරණය කළේය.ආරක්ෂකලේකම්වරයා සඳහන් කළේ,අද දිනය තුළවැඩිම ප්‍රහාරක යානා සහ බෝම්බප්‍රමාණයක් යොදා ග
