මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දියේ ගිලීම් වැළැක්වීමට පුළුල් ජාතික යාන්ත්‍රණයක් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
දියේ ගිලීම් හුදෙක් සමාජීය ගැටලුවක් පමණක් නොව, සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය වන ප්‍රධාන මහජන ආරක්ෂක සහ ජාතික ආරක්ෂක ගැටලුවක්…
සාරාංශය
පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් දිවයින පුරා ජීවිත ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා තිරසාර හා විධිමත් බහු-විධ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවයි ඔහු පවසන්නේ. ඉහළ යමින් පවතින ජලය ආශ්‍රිත මරණ අවම කිරීම සහ ජීවිත ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අරුණ ජයසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026අපි මේ රට හදනවා ලොවෙත් නැතිවෙන්න.. මේ අයවැය එහි පියවරක්..මූලාශ්‍ර 3ක්
- 16 නොවැ 2026ආපදා කළමනාකරණය ගැන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්මූලාශ්‍ර 2ක්
- 10 නොවැ 2026වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වල කාර්‌යක්‍ෂමතාව ඉහළ නැංවීමට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් උපදෙස්මූලාශ්‍ර 3ක්
- 26 ඔක් 2026සුළි කුණාටුවේ වක්‍ර බලපෑම් හේතුවෙන් ආපදා කළමනාකරණයට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සූදානම්මූලාශ්‍ර 4ක්
- 22 ඔක් 2026ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නි. අමාත්‍යවරයාගේ නිරීක්ෂණයටමූලාශ්ර 5ක්
- 28 සැප් 2026රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් උතුරු මුහුදේදී අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්

