2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දියේ ගිලීම් වැළැක්වීමට පුළුල් ජාතික යාන්ත්‍රණයක් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
දියේ ගිලීම් හුදෙක් සමාජීය ගැටලුවක් පමණක් නොව, සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය වන ප්‍රධාන මහජන ආරක්ෂක සහ ජාතික ආරක්ෂක ගැටලුවක්…
சுருக்கம்
පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් දිවයින පුරා ජීවිත ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා තිරසාර හා විධිමත් බහු-විධ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවයි ඔහු පවසන්නේ. ඉහළ යමින් පවතින ජලය ආශ්රිත මරණ අවම කිරීම සහ ජීවිත ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

