මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 81ක පමණ තොගයක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
රටට මත්ද්රව්ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබමින් මත්ද්රව්ය වැටලීම් තවදුරටත් තීව්ර කරන බව නියෝජ්ය ආරක්ෂක අමාත්ය අරුණ ජයසේකර මහතා පැවසීය.
සාරාංශය
යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්රදේශය සහ මුහුදු ප්රදේශය ආවරණය වන පරිදි ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (27) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 45.5ක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 35.7ක් සමඟ ඩිංගි යාත්රාවක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින් නියෝජ්ය…
අරුණ ජයසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 නොවැ 2026අපි මේ රට හදනවා ලොවෙත් නැතිවෙන්න.. මේ අයවැය එහි පියවරක්..මූලාශ්ර 3ක්
- 16 නොවැ 2026ආපදා කළමනාකරණය ගැන සාකච්ඡාවක් ජනපති ප්රධානත්වයෙන්මූලාශ්ර 2ක්
- 10 නොවැ 2026වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ආරක්ෂක නියෝජ්ය ඇමතිගෙන් උපදෙස්මූලාශ්ර 3ක්
- 26 ඔක් 2026සුළි කුණාටුවේ වක්ර බලපෑම් හේතුවෙන් ආපදා කළමනාකරණයට ත්රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සූදානම්මූලාශ්ර 4ක්
- 22 ඔක් 2026ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය ආරක්ෂක නි. අමාත්යවරයාගේ නිරීක්ෂණයටමූලාශ්ර 5ක්
- 18 සැප් 2026විශ්රාමික රණවිරුවන්ගේ ගැටලු විසඳීමට ආරක්ෂක අමාත්යාංශයෙන් නව පියවරක්මූලාශ්ර 2ක්

