රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
රටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබමින් මත්ද්‍රව්‍ය වැටලීම් තවදුරටත් තීව්‍ර කරන බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
රටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබමින් මත්ද්‍රව්‍ය වැටලීම් තවදුරටත් තීව්‍ර කරන බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශය සහ මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (27) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45.5ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35.7ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage