මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
අපි මේ රට හදනවා ලොවෙත් නැතිවෙන්න.. මේ අයවැය එහි පියවරක්..
පසුගිය පාලකයන්ට සිදුකිරීමට නොහැකි වූ ආකාරයේ අතිවිශිෂ්ට, පෙර නොවූ විරූ සංවර්ධිත රටක් ගොඩනැගීම වත්මන් රජයේ මූලික අරමුණ බවත්, ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් ප්‍රතිපත්තිමය පදනම නව අයවැය ලේඛනය මඟින් සම්පාදනය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsඅපි මේ රට හදනවා ලොවෙත් නැතිවෙන්න.. මේ අයවැය එහි පියවරක්..

Lanka C Newsමරණයට නියම වූ රටක් අපි බාර අරන් දැන් ප‍්‍රබල පදනමක් දාල තියෙන්නෙ..

සිළුමිණඅයවැය ගැන කියන කතා
සිළුමිණස්ථාවරභාවයෙන් පසු දැන් අපි යන්නේ ආර්ථික පරිවර්තනයකට
ITN Newsආර්ථික ස්ථාවරත්වයෙන් ඩිජිටල් ආර්ථික පරිවර්තනයකට මෙවර අයවැයෙන් මාර්ගය විවර වෙයි

සාරාංශය
පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස සභාවට ඉදිරිපත් කරන ලද්දේ රටේ සමස්ත ආර්ථික ව්‍යුහයම පරිවර්තනයකට ලක්කරමින් අනාගත පරපුර සුරක්ෂිත කරන පුළුල් දුරදක්නා දැක්මක් සහිත ජාතික සැලැස්මක් බව හෙතෙම පෙන්වා දුන්නේය. It is crucial that every sector is made aware of the advantages that will unfold from these budget proposals.