මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික ප්‍රතිපත්තිය දෙසැම්බර් 03 වැනිදා එළිදැක්වේ
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සමාන ප්‍රවේශය සහ අභිමානය තහවුරු කරමින් ඔවුන් සවිබලගැන්වීම අරමුණු කරගත් ජාතික ප්‍රතිපත්තිය ලබන දෙසැම්බර් 03 වැනිදා නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙනවා .
සාරාංශය
මේ සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තිය වලංගුකරණය කිරීමේ වැඩසටහන පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇති බව සඳහන් . මෙම ක්‍රියාවලියේදී ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික පෙරමුණ (DOJF) ලබාදුන් සුවිශේෂී දායකත්වය ද විශේෂ ඇගයීමට ලක් වී ඇති බව සඳහන්.
සුගත් වසන්ත ද සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 ඔක් 2026ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයිමූලාශ්‍ර 2ක්
- 5 ඔක් 2026ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
- 19 සැප් 20262026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ටමූලාශ්‍ර 8ක්
- 5 ජන 2026ආබාධ සහිත වූවන්ගේ ගමනාගමනයට 'පතුල පහළ බස්' රථ 10ක් ගේනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
ආයතන
ස්ථාන

