කෙහෙල්බද්දර පද්මේ මත් ජාවාරමුන්ගේ තොරතුරු පොත්වල ලියලා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සටහන් කර ඇති බව කියන පොත් අටක් අත්අකුරු පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු
