මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථන අටෙන් එළියට ආවේ මොනවද?
රතු නිවේදනයකට අනුව මෙරට පොලිස් නිලධාරීන් සහ ඉන්දුනිසියාවේ විමර්ශකයින් එක්ව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒන ලද කෙහෙල්බද්දර පද්මෙ සම්බන්ධයෙන් පොලිසිය [...]
සාරාංශය
ඒ අතර දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමගත් බන්ධනාගාර නිළධාරීන් කිහිපදෙනකු සමගත් පවත්වා ඇති දුරකථන සංවාද පිළිබඳවද අනාවරණය වී ඇති බව පැවසේ. ඊට අමතරව එම දුරකථන 08 තුළ ඇමතුම් 8,841ක් හමුවී ඇත. මීට අමතරව මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනකු මෙන්ම නිළියන් හා නිරූපණ ශිල්පිණියන් 07 දෙනකු සමග ඔහු පැවැත් වූ සබදතා ගැනද පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
කෙහෙල්බද්දර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 ඔක් 2026කෙහෙල්බද්දර පද්මේ මත් ජාවාරමුන්ගේ තොරතුරු පොත්වල ලියලාමූලාශ්‍ර 2ක්
- 1 ඔක් 2026මත් ජාවාරම ගැන පොත් අටක් ලියූ කෙහෙල්බද්දර පද්මේ ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයිමූලාශ්‍ර 2ක්
- 28 සැප් 2026වැලිසර බන්ධනාගාරයේ ආරක්ෂාවක් නෑ - 'කෙහෙල්බද්දර පද්මේ' අධිකරණයට කියයිමූලාශ්‍ර 2ක්
- 3 සැප් 2026කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළි රිමාන්ඩ්මූලාශ්‍ර 4ක්
- 26 අගෝ 2026කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයටමූලාශ්‍ර 6ක්
- 26 අගෝ 2026රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්