මූලාශ්‍ර 2ක්
මත් ජාවාරම ගැන පොත් අටක් ලියූ කෙහෙල්බද්දර පද්මේ ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි
රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත්, කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන පොත් අටක් ලියලා. ඔහු ලියූ මේ පොත් අට පිළිබදව උසාවිය හමුවේ අනාවරණය කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඔවුන් මේ පොත් උසාවියට ඉදිරිපත් කොට ඉල්ලා
